September 10th, 2009 by Prithika Rathnayaka

ඉගනිම අපේ ධනයයි
මෙම ලෝකයේ සෑම සත්වයෙක්ම යම්කිසි ඉගනිමක් ලබනවා. එසේ ඉගනිමක් ලබන්නේ සමාජයට පිවිසිමට ඇති කැමැත්ත නිසා.ඒ අනුව බලනවිට අප කුඩා කල සිටම ඉගෙනිම කෙ‍රෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතුය.
උදාහරනයක් වශයෙන් ගත් කල කෙනෙකුගේ මිල මුදල් ඉඩ කඩම් කෙනෙකු ‍සොරා ගත්තත් ඉගෙනිම කාටවත් සොරා ගන්න බැ  හැ

මම ගැන පුංචි විස්තරයක්

July 24th, 2009 by Prithika Rathnayaka

මගේ  නම පි්‍රතිකා පියදර්ශනි. මගේ ගම ඇඔ‍‍ලෙගෙදර. මම  ඉගනුම ලබන පාසල  ගා/ බටුවංගල මහාවිදුහ‍ෙල්.  මම  කැමතිම විෂය ඉංගිසි. මගේ  විනෝදාංශය පොත් බැලිම. මම ඉගෙනුම ලබ‍න්නේ 13  ශේනියේය.  මගේ  හොදම මිතුරිය ඉරේෂා. මගේ වයස අවු 17 යි. මම2010 / උසස් පෙළ විභාගයට පෙනි  සිටිනවා. මගේ ආදරණිය දෙමවිපියන්  විභාගය සමත් වීම සදහා මට බෙහෙවින් උපකාර වෙලා මාව  දිරිමත් කරනවා. මම මගේ  දෙමවිපියන්ට  ගොඩක් ආදරෙයි.මගේ  එකම බලාපොරොත්තුව

Hello world!

July 24th, 2009 by Prithika Rathnayaka

Welcome to schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka. This is your first post. Edit or delete it, then start blogging!